විෂය නිර්දේශය (Syllabus Coverage)
පරිපාලන හැකියාව (Management)
ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි සහ අධ්‍යාපන චක්‍රලේඛ පිළිබඳ ගැඹුරු අවබෝධය මෙහිදී අත්‍යවශ්‍ය වේ.
අභියෝග්‍යතාව (Aptitude)
පරිපාලකයෙකුට අවශ්‍ය තර්කානුකූලව ගැටළු විසඳීමේ හැකියාව සහ situational judgment මැනුම් මෙම පත්‍රයෙන් සිදු කෙරේ.
සූදානම් විය යුතු ආකාරය (Tips)
නවතම අධ්‍යාපන චක්‍රලේඛ සහ ආයතන සංග්‍රහයේ 11, 28 පරිච්ඡේද කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න.
පසුගිය ප්‍රශ්න පත්‍ර අවම වශයෙන් 10 ක් වත් නියමිත කාලය තුල නිම කිරීමට උත්සහ කරන්න.
Thaksalawa මගින් ලබාදෙන IQ mock exams මගින් ඔබේ වේගය (Speed) සහ නිවැරදිභාවය (Accuracy) වැඩි කරගන්න.
නිතර අසන ප්‍රශ්න
විදුහල්පති විභාගය සඳහා මූලික සුදුසුකම් මොනවාද?
රජයේ පාසලක වසර 5 කට නොඅඩු සක්‍රීය සේවා කාලයක් සහිත ගුරුවරුන්ට මීට පෙනී සිටිය හැක. උපාධියක් හෝ අධ්‍යාපන ඩිප්ලෝමාවක් අවශ්‍ය වේ.
ප්‍රධාන වශයෙන් විමසනු ලබන විෂයන් මොනවාද?
ප්‍රධාන වශයෙන් ප්‍රශ්න පත්‍ර දෙකකි: 1. පරිපාලනය හා සම්බන්ධ සාමාන්‍ය දැනුම (විෂය නිර්දේශය, චක්‍රලේඛ, ආයතන සංග්‍රහය). 2. අභියෝග්‍යතා පරීක්ෂණය (IQ).
පසුගිය ප්‍රශ්න පත්‍ර (Past Papers) ලබාගත හැකිද?
ඔව්, Thaksalawa පද්ධතිය තුල පසුගිය වසර කීපයක විභාග ප්‍රශ්න පත්‍ර ඩිජිටල් ලෙස සිදු කිරීමට හැකියාව ඇත.
මාර්ගගතව පුහුණුවීම් ආරම්භ කරන්න
ප්‍රශ්න පත්‍ර පොත් හොයමින් කාලය නාස්ති නොකර, ඕනෑම වේලාවක ඔබේ ජංගම දුරකථනයෙන් පුහුණු වන්න.
✨ පළමු වරට පැමිණෙන සිසුවෙක්ද?
නැතහොත් විද්‍යුත් තැපෑල මගින් ලියාපදිංචි වන්න
👤 දැනටමත් ගිණුමක් තිබේද?
WhatsApp Alert Group
Join for Circular Updates