Teaching Exam
February 26, 2026

ගුරු විභාගයේ Online අයදුම්පත් සදහා මාර්ගෝපදේශනය

මෙහි සදහන් වන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය තුල සදහන් ගුරු විභාගයේ Online අයදුම්පත් සදහා මාර්ගෝපදේශනය වේ. මෙය හොදින් කියවා බලා අයදුම්පත පුරවා සම්පුර්ණ කරන්න Link to Application: https://applications.doenets.lk/exams

තක්සලාව සමඟ විභාග ජයගන්න

15,000+ ක් වූ තක්සලාව පවුලට එකතු වන්න. ඔබේ ලකුණු, ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ විභාග සඳහා අදම නොමිලේ ලියාපදිංචි වන්න.

නොමිලේ ආරම්භ කරන්න