සංයුක්ත ගණිතය

විෂය නිර්දේශය 2017

GCE A/L සංයුක්ත ගණිතය යනු කුමක්ද?

නව ලොවට ගැළපෙන නිර්මාණශීලී දරු පරපුරක් බිහි කිරීම අධ්‍යාපනයේ පරමාර්ථයයි. මේ සඳහා පාසල් විෂයමාලාව නිරතුරුව සංවර්ධනය විය යුතු අතර කාලීන අවශ්‍යතා අනුව විෂය නිර්දේශය ද සංශෝධනය විය යුතු බව අධ්‍යාපනඥයින්ගේ මතයයි. අ.පො.ස. (උසස් පෙළ) සංයුක්ත ගණිතය විෂය නිර්දේශය ශුද්ධ ගණිතය සහ ප්‍රායෝගික ගණිතය ආවරණය වන පරිදි නිපුණතා පාදකව සකස් කර ඇත.

මෙතැනින් සංයුක්ත ගණිතය සඳහා නිල විෂය නිර්දේශ මාතෘකා සහ නොමිලේ පසුගිය ප්‍රශ්න පත්‍ර බලාගන්න.

විෂය නිර්දේශය

#මාතෘකාවපාඩම් කාල
1සංයුක්ත ගණිතය I: තාත්වික සංඛ්‍යා2
2සංයුක්ත ගණිතය I: ශ්‍රිත4
3සංයුක්ත ගණිතය I: කෝණ මිනුම්2
4සංයුක්ත ගණිතය I: සරල රේඛාව3
5සංයුක්ත ගණිතය I: වෘත්තාකාර ශ්‍රිත12
6සංයුක්ත ගණිතය I: සයින් සහ කොසයින් නීති1
7සංයුක්ත ගණිතය I: බහුපද7
8සංයුක්ත ගණිතය I: ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය14
9සංයුක්ත ගණිතය I: පරිමේය ශ්‍රිත6
10සංයුක්ත ගණිතය I: දර්ශක හා ලඝුගණක1
11සංයුක්ත ගණිතය I: අසමානතා14
12සංයුක්ත ගණිතය I: ත්‍රිකෝණමිතික සමීකරණ විසඳීම4
13සංයුක්ත ගණිතය I: වර්ගජ ශ්‍රිත, වර්ගජ සමීකරණ25
14සංයුක්ත ගණිතය I: ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත8
15සංයුක්ත ගණිතය I: සයින් සහ කොසයින් නීති6
16සංයුක්ත ගණිතය I: සීමා18
17සංයුක්ත ගණිතය I: අවකලනය30
18සංයුක්ත ගණිතය I: අවකලනයේ යෙදුම්15
19සංයුක්ත ගණිතය I: සරල රේඛාව16
20සංයුක්ත ගණිතය I: අනුකලනය28
21සංයුක්ත ගණිතය I: වෘත්තය15
22සංයුක්ත ගණිතය I: සංකරණ හා සංයෝජන15
23සංයුක්ත ගණිතය I: ගණිත අභ්‍යුහන මුලධර්මය5
24සංයුක්ත ගණිතය I: ශ්‍රේණි18
25සංයුක්ත ගණිතය I: ද්විපද ප්‍රමේයය12
26සංයුක්ත ගණිතය I: සංකීර්ණ සංඛ්‍යා18
27සංයුක්ත ගණිතය I: න්‍යාස14
28සංයුක්ත ගණිතය II: දෛශික14
29සංයුක්ත ගණිතය II: ලක්ෂයකදී ක්‍රියාකරන ඒකතල බල පද්ධති11
30සංයුක්ත ගණිතය II: දෘඩ වස්තුවක් මත ක්‍රියාකරන ඒකතල බල පද්ධති23
31සංයුක්ත ගණිතය II: සරල රේඛීය චලිතය23
32සංයුක්ත ගණිතය II: ප්‍රක්ෂිප්ත10
33සංයුක්ත ගණිතය II: ඒකතල බල8
34සංයුක්ත ගණිතය II: ඝර්ෂණය10
35සංයුක්ත ගණිතය II: සාපේක්ෂ ප්‍රවේගය22
36සංයුක්ත ගණිතය II: නිව්ටන්ගේ චලිත නියම17
37සංයුක්ත ගණිතය II: සන්ධි කල දඩු10
38සංයුක්ත ගණිතය II: රාමු සැකිලි10
39සංයුක්ත ගණිතය II: සෘජු ගැටුම16
40සංයුක්ත ගණිතය II: කාර්යය, ජවය හා ශක්තිය10
41සංයුක්ත ගණිතය II: සිරස් වෘත්තයක චලිතය20
42සංයුක්ත ගණිතය II: සම්භාවිතාව10
43සංයුක්ත ගණිතය II: සරල අනුවර්තී චලිතය18
44සංයුක්ත ගණිතය II: ගුරුත්ව කේන්ද්‍ර20
45සංයුක්ත ගණිතය II: සම්භාවිතාව18
46සංයුක්ත ගණිතය II: සංඛ්‍යානය18

පසුගිය ප්‍රශ්න පත්‍ර

සංයුක්ත ගණිතය සඳහා A/L පසුගිය ප්‍රශ්න පත්‍ර 8ක් තිබේ, අ.පො.ස. (උසස් පෙළ) 2015 සිට අ.පො.ස. (උසස් පෙළ) 2025 දක්වා.

මූලාශ්‍රය: ජාතික අධ්‍යාපන ආයතනය (NIE), ශ්‍රී ලංකාව

ළඟදීම එනවා

අපි දැනට practice app එක හදනවා — sign up සහ login තවම open නෑ. ඒ අතරේ දැනටමත් තියෙන දේවල් බලලා යන්න.

විභාග බලන්න