← මුල් පිටුවට (Home)
Guide & Resources

Graduate Teaching Exam ගුරු විභාගය (Sri Lanka)

උපාධිධාරී ගුරු බඳවා ගැනීමේ විභාගය 2026 සඳහා අවශ්‍ය සියලුම තොරතුරු, අතීත ප්‍රශ්න පත්‍ර සහ ආභියෝග්‍යතා පරීක්ෂණ මාර්ගගතව පුහුණු වන්න.

විභාගය පිළිබඳ සාරාංශය (Overview)

විභාගය (Exam)ගුරු සේවා - උපාධිධාරී බඳවා ගැනීම්
MediumSinhala / Tamil / English
SubjectsIQ (Aptitude) & General Knowledge
Target Year2025 / 2026
Min. QualificationDegree from a UGC Recognized University
Age LimitBelow 35 - 40 (Depends on Gazette)

විෂය නිර්දේශ විවරණය (Syllabus & Strategy)

අභියෝග්‍යතාව (Aptitude/IQ)

මෙහිදී ප්‍රධාන වශයෙන් මැන බලන්නේ ගැටළු විසඳීමේ වේගය සහ නිරවද්‍යතාවයයි. ප්‍රශ්න 50 ක් සඳහා සාමාන්‍යයෙන් පැය 1 ක් ලැබේ.✦ ප්‍රධාන ක්ෂේත්‍ර: සංඛ්‍යා රටා, අනුක්‍රම, අවකාශීය අවබෝධය, වාචික හැකියාව.

සාමාන්‍ය දැනුම (General Knowledge)

දේශීය හා ජාත්‍යන්තර තොරතුරු වලට අමතරව අධ්‍යාපනය හා සම්බන්ධ වත්මන් පුවත් පිළිබඳ විමසා බලනු ලැබේ.✦ ප්‍රධාන ක්ෂේත්‍ර: ශ්‍රී ලංකා ඉතිහාසය, භූගෝල විද්‍යාව, අධ්‍යාපන පනත්, යාවත්කාලීන පුවත්.

බඳවා ගැනීමේ පියවර (How to Get Selected)

ගුරු සේවයට එක්වීම සඳහා ඔබ අනුගමනය කළ යුතු සම්පූර්ණ ක්‍රියාවලිය මෙලෙසයි:

1

1. ලිඛිත විභාගය

අභියෝග්‍යතාව සහ සාමාන්‍ය දැනුම පත්‍ර දෙකටම අවම වශයෙන් 40% බැගින් ලබා ගැනීම.

2

2. සම්මුඛ පරීක්ෂණය

පුරප්පාඩු ප්‍රමාණය මෙන් දෙගුණයක පිරිසක් කුසලතා ලේඛනයට අනුව කැඳවනු ලැබේ.

3

3. ප්‍රායෝගික පරීක්ෂණය

සම්මුඛ පරීක්ෂණයේදීම ඔබ උගන්වන ආකාරය (Teaching Demo) පිළිබඳ පරීක්ෂණය සිදු කෙරේ.

4

4. පුහුණුව හා පත්වීම්

අවසාන කුසලතා ලකුණු මත පදනම්ව කලාප මට්ටමින් පත්වීම් ලබා දෙනු ලැබේ.

විශේෂ මාර්ගෝපදේශ (Pro Guides)

සිතේ ඇතිවන ගැටළු (FAQs)

විභාගය සම්බන්ධයෙන් නිතර අසන ප්‍රශ්න

ගුරු විභාගය සඳහා අයදුම් කළ හැක්කේ කාටද?

UGC පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධියක් සහිත ශ්‍රී ලාංකික පුරවැසියන්ට මීට අයදුම් කළ හැකිය. වයස අවුරුදු 40 ට අඩු විය යුතු අතර රජයේ සේවයේ නියුතු අයට ද සීමිත විභාගය සඳහා ඉදිරිපත් විය හැක.

විභාගයට ඇති ප්‍රශ්න පත්‍ර මොනවාද?

ප්‍රධාන වශයෙන් ප්‍රශ්න පත්‍ර දෙකකි: 1. අභියෝග්‍යතාව (Aptitude/IQ) 2. සාමාන්‍ය දැනුම (General Knowledge). උපාධිධාරී විභාගයේදී අතිරේකව අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රශ්න ද ඇතුළත් විය හැකිය.

Thaksalawa මගින් මීට සූදානම් වන්නේ කෙසේද?

අතීත ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර පාදක කරගත් Online Mock Exams අප සතුව ඇත. ඔබට නියමිත කාලය තුල ප්‍රශ්න වලට පිලිතුරු දී ලකුණු සහ නිවැරදි පිළිතුරු එසැනින් ලබාගත හැක.

අදම පුහුණුවීම් ආරම්භ කරන්න

නොමිලේ ගිණුමක් සාදා අභියෝග්‍යතාව සහ සාමාන්‍ය දැනුම විභාග වලට මුහුණ දෙන්න.

✨ පළමු වරට පැමිණෙන සිසුවෙක්ද?

නැතහොත් විද්‍යුත් තැපෑල මගින් ලියාපදිංචි වන්න

නැතහොත්

👤 දැනටමත් ගිණුමක් තිබේද?

✦ 15,000+ Students Prepared Already

WhatsApp Group 2

Group 1 is Full • Join Now

Tag: Teaching Exam Sri Lanka 2026 | Graduate Teaching Recruitment vacancies | Sri Lanka Teachers Service Exam info | Thaksalawa Guru Vibhagaya guide. Sri Lanka Competitive Teaching Exam (Graduates) is administered by the Ministry of Education. Stay updated with the latest gazette releases and closing dates on Thaksalawa.