Live Status Tracker 2026

Exam Calendar
විභාග දින දර්ශනය

2026 වසරේ පැවැත්වීමට නියමිත ගුරු, විදුහල්පති, ශිෂ්‍යත්ව සහ අනෙකුත් සියලුම තරඟ විභාග වල දින සහ අයදුම්පත් කැඳවීම් පිළිබඳ එක් තැනකින්.

ඉදිරි විභාග (Upcoming Exams)

Updated March 2026
විභාගය

ගුරු විභාගය (Teaching Exam)

2026 අප්‍රේල් (අපේක්ෂිත)
දිවයින පුරා පරීක්ෂණ මධ්‍යස්ථාන
අයදුම්පත් කැඳවා නැත
පාසල් පද්ධතිය

ශිෂ්‍යත්ව විභාගය (Grade 5 Scholarship)

2026 සැප්තැම්බර්
දිවයින පුරා පරීක්ෂණ මධ්‍යස්ථාන
නියමිත පරිදි
වෘත්තීය

විදුහල්පති විභාගය (Principal Exam)

2026 ජූනි/ජූලි
දිවයින පුරා පරීක්ෂණ මධ්‍යස්ථාන
සූදානම් වන්න

අයදුම්පත් කැඳවූ විට
එසැනින් දැනගන්න (Alerts)

රජයේ විභාග වලට අයදුම්පත් කැඳවන විට, ප්‍රවේශ පත්‍ර නිකුත් කරන විට සහ ප්‍රතිඵල නිකුත් වූ විට ඔබගේ දුරකථනයටම දැන්වීමක් ලබාගත හැක.

WhatsApp Alerts

Daily news and exam updates

Web Notifications

Browser alerts for critical deadlines

Create Free Account

පුද්ගලීකරණය කළ අත්දැකීමක් ලබාගැනීමට සහ ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට අදම ලියාපදිංචි වන්න.

✨ පළමු වරට පැමිණෙන සිසුවෙක්ද?

නැතහොත් විද්‍යුත් තැපෑල මගින් ලියාපදිංචි වන්න

නැතහොත්

👤 දැනටමත් ගිණුමක් තිබේද?

නිතර අසන ප්‍රශ්න (FAQs)

විභාග දිනයක් තහවුරු කරගන්නේ කෙසේද?

විභාග දෙපාර්තමේන්තුව (doenets.lk) මගින් නිකුත් කරන නිල ගැසට් නිවේදනය මගින් පමණක් දිනයක් තහවුරු කළ හැක. එතෙක් අප මෙහි පල කරන්නේ අපේක්ෂිත දින වේ.

අයදුම්පත් කැඳවන විට දැනුම්දීමක් ලබාගත හැකිද?

ඔව්, Thaksalawa වෙබ් අඩවියේ ලියාපදිංචි වී අපගේ WhatsApp සමූහය සමඟ සම්බන්ධ වීමෙන් ඕනෑම විභාගයක අයදුම්පත් කැඳවීම පිළිබඳ පණිවිඩයක් ලබාගත හැක.